| CRICKET වනිඳුගේ ඉල්ලීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එකඟ වෙයි

වනිඳුගේ ඉල්ලීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එකඟ වෙයි

වනිඳුගේ ඉල්ලීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එකඟ වෙයි post thumbnail image

ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමුගන්නා ලෙස කළ ඉල්ලීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පිළිගෙන තිබෙනවා.

තම තීරණය දැනුම් දෙමින් හසරංග පැවසුවේ සීමිත පන්දුවාර විශේෂඥයෙකු ලෙස තම වෘත්තීය ජීවිතය දීර්ඝ කර ගැනීම මෙම පියවරට හේතුව බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Post