| CRICKET Warm-up |ඇෆ්ගනිස්ථානයට ලකුණු 295ක ඉලක්කයක්

Warm-up |ඇෆ්ගනිස්ථානයට ලකුණු 295ක ඉලක්කයක්

Warm-up |ඇෆ්ගනිස්ථානයට ලකුණු 295ක ඉලක්කයක් post thumbnail image

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර පැවැත්වෙන පුහුණු තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 46 පන්දු 2ක් අවසානයේ දෙනා දැවී ලකුණු 294ක් රැස් කළා.

කුසල් මෙන්ඩිස් ලකුණු 158ක් සහ සදීර සමරවික්‍රම ලකුණු 39ක් ලබා ගත්තා.

ඒ අනුව ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට ලකුණු 295ක ඉලක්කයක් හිමි වනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Post