| ATHLETICS WATCH VIDEO | ඇමරිකාව ජැමෙයිකාවේ සිහිනය බිඳ දමයි

WATCH VIDEO | ඇමරිකාව ජැමෙයිකාවේ සිහිනය බිඳ දමයි

WATCH VIDEO | ඇමරිකාව ජැමෙයිකාවේ සිහිනය බිඳ දමයි post thumbnail image

ජැමෙයිකානු ක්‍රීඩිකා ෂෙලි-ඇන් ෆ්‍රේසර්-ප්‍රයිස්ගේ හයවැනි කාන්තා ලෝක මීටර් 100 ශූරතාව පිළිබඳ බලාපොරොත්තුව බිඳ දැමීමට ඇමරිකානු ක්‍රීඩිකා ෂාකාරි රිචඩ්සන් සමත්වී තිබෙනවා.

ඒ, පසුගියදා පැවති Budapest හි පැවති තරගාවලිය අතරතුරයි.

එමෙන්ම රිචඩ්සන් තත්පර 10.65ක ශූරතා වාර්තාවක් තබමින් තරගය නිමා කිරීම විශේෂත්වයක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Post