| OTHER SPORTS Wimbeldon Tournament | ටෙනිස් පිටියේ උණුසුම අද සිට තියුණු වෙයි

Wimbeldon Tournament | ටෙනිස් පිටියේ උණුසුම අද සිට තියුණු වෙයි

Wimbeldon Tournament | ටෙනිස් පිටියේ උණුසුම අද සිට තියුණු වෙයි post thumbnail image

ටෙනිස් පිටියේ මහා මංගල්‍යය ලෙස සැළකෙන Wimbeldon තරගාවලිය අද (3) ආරම්භ වනවා.

ඒ, එංගලන්තයේ ලන්ඩන් හිදී.

මෙවර තරගාවලිය ජූලි 16 වෙනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

තරගාවලියේ ජයග්‍රාහකයින්ට පවුම් මිලියන 3.5කට ආසන්න මුදලක් ලබාදෙන බව සඳහන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Post