| ATHLETICS විනෝදිනීගෙන් කවපෙත්තට නව වාර්තාවක්

විනෝදිනීගෙන් කවපෙත්තට නව වාර්තාවක්

විනෝදිනීගෙන් කවපෙත්තට නව වාර්තාවක් post thumbnail image

විනෝදිනී ලක්මාලි විසින් කවපෙත්ත විසිකිරීමේ ජාතික වාර්තාව බිඳ හෙලීමට අද සමත් වුණා .

අද (24) ආරම්භ වූ ජාතික ක්‍රීඩා උළෙලෙදි ඇය මෙම දක්ෂතාවය දැක්වූවා.

ඒ අනුව නව වාර්තාව මීටර 44.59ක් වනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Post