| CRICKET WORLD CUP 2023 | ඕස්ට්‍රේලියානු සංචිතය මෙන්න

WORLD CUP 2023 | ඕස්ට්‍රේලියානු සංචිතය මෙන්න

WORLD CUP 2023 | ඕස්ට්‍රේලියානු සංචිතය මෙන්න post thumbnail image

ඉන්දියාවේ දී පැවැත්වීමට නියමිත එක්දින ලෝක කුසලානය සඳහා සහභාගී වන ඕස්ට්‍රේලියා මූලික සංචිතය එරට ක්‍රිකට් ආයතනය විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

මෙම සංචිතයට Marnus Labuschagne ඇතුළත් කර නොමැති අතර කණ්ඩායමේ නායකත්වය හිමිව ඇත්තේ තුන් ඉරියව් ක්‍රීඩක Pat Cummins හටයි.

මෙම කණ්ඩායම සඳහා ක්‍රීඩකයින් 18 දෙනෙකු ඇතුළත් වන අතර එම සංචිතය දකුණු අප්‍රිකාව සමඟ පැවැත්වෙන තරගාවලිය සඳහා ක්‍රීඩා කරන බව ද ඕස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කළා.

එම තරගාවලියෙන් අනතුරුව ලෝක කුසලානය සඳහා සහභාගී වන අවසන් 15 දෙනාගේ සංචිතය නම් කිරීමට සූදානම් බව සඳහන්.

ලෝක කුසලානය සඳහා නම් කළ ඕස්ට්‍රේලියා කණ්ඩායමේ මූලික සංචිතය,

Mitchell Marsh (c), Sean Abbott, Jason Behrendorff, Tim David, Nathan Ellis, Aaron Hardie, Travis Head, Josh Inglis, Spencer Johnson, Glenn Maxwell, Matt Short, Steve Smith, Marcus Stoinis, Adam Zampa

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Post