| CRICKET 2023 Cricket World Cup | ලෝක කුසලාන තරග කාලසටහන නිකුත්වෙයි

2023 Cricket World Cup | ලෝක කුසලාන තරග කාලසටහන නිකුත්වෙයි

2023 Cricket World Cup | ලෝක කුසලාන තරග කාලසටහන නිකුත්වෙයි post thumbnail image

2023 එක්දින ලෝක කුසලාන තරගාවලියේ තරග කාලසටහන නිකුත් කර තිබෙනවා. 

මෙවර තරගාවලිය එළඹෙන ඔක්තෝම්බර් 5 වෙනිදා ඉන්දියාවේදී ආරම්භ වීමට නියමිතයි. 

තරගාවලිය සඳහා කණ්ඩායම් 10ක් සහභාගී වන බව සඳහන්. 

එම තරග කාලසටහන පහතින්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Post