මෙවර ඉන්දියාවේදී පැවැත්වෙන 2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ අවසන් ස්ථාන දෙක සඳහා කණ්ඩායම් 6ක් තරග වදිනු ලබනවා.
ඒ අනුව A කාණ්ඩයෙන් සත්කාරක සිම්බාබ්වේ, බටහිර ඉන්දීය කොදෙව් සහ නෙදර්ලන්තයත්, B කාණ්ඩයෙන් ශ්‍රී ලංකාව, ඕමානය සහ ස්කොට්ලන්තයත් Super Six වටයට තේරී පත් වුණා.
එමෙන්ම Super Six වටයට පිවිසීමට නොහැකි වූ කණ්ඩායම් හතර සිම්බාබ්වේ හි රැඳී සිටිමින් Play Off වටය සඳහා තරග වැදීමට නියමිතයි.
Super Six සහ Play Off වටයේ තරග කාලසටහන (සියලුම තරග දේශීය වේලාවෙන් උදෑසන 09.00 ට ආරම්භ වේ)
Thursday, 29 June
Super 6: Zimbabwe v Oman, Queen’s Sports Club
Friday, 30 June
Super 6: Sri Lanka v Netherlands, Queen’s Sports Club
Playoff: Ireland v USA Takashinga Cricket Club
Saturday, 1 July
Super 6: Scotland v West Indies, Harare Sports Club
Sunday, 2 July
Super 6: Zimbabwe v Sri Lanka, Queen’s Sports Club
Playoff: Nepal v UAE Takashinga Cricket Club
Monday, 3 July
Super 6: Netherlands v Oman, Harare Sports Club
Tuesday, 4 July
Super 6: Zimbabwe v Scotland, Queen’s Sports Club
Playoff: 7th v 8th Takashinga Cricket Club
Wednesday, 5 July
Super 6: West Indies v Oman, Harare Sports Club
Thursday, 6 July
Super 6: Scotland v Netherlands, Queen’s Sports Club
Playoff: 9th v 10th Takashinga Cricket Club
Friday, 07 July
Super 6 Sri Lanka v West Indies, Harare Sports Club
Sunday, 09 July
Final, Harare Sports Club