| ATHLETICS වසර 50කට පසු ඔලිම්පික් ඉසව්වකට නවසීලන්ත කාන්තාවක්

වසර 50කට පසු ඔලිම්පික් ඉසව්වකට නවසීලන්ත කාන්තාවක්

වසර 50කට පසු ඔලිම්පික් ඉසව්වකට නවසීලන්ත කාන්තාවක් post thumbnail image

ස්විට්සර්ලන්තයේ පැවති කොන්ටිනෙන්ටල් ටුවර් චැලෙන්ජර් තරගාවලියේදී වසර 50කට පසු ඔලිම්පික් මීටර් 100 ඉසව්ව සඳහා නවසීලන්ත ධාවන ක්‍රීඩිකා Zoe Hobbs (සෝ හොබ්ස්) සුදුසුකම් ලබා තිබෙනවා.

25 හැවිරිදි Hobbs, La Chaux-de-Fonds හි එම ඉසව්ව තත්පර 10.96 කින් දිව ගිය අතර අවසන් තරගය 11.13 කින් ජය ගත්තා.

නවසීලන්තයෙන් අවසන් වරට ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ මීටර් 100 ඉසව්ව සඳහා ඉදිරිපත් වූ ක්‍රීඩිකාව වූයේ 1976 වසරේ Sue Jowett (සූ ජොවෙට්) ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Post